Suvimali’s web blog.

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

මගේ දයාබර අම්මේ

Posted by suvimali on October 12, 2009

cat-mother-care1දස මාසයක් කුස  හොවාගෙන
මා මෙලොවට බිහි කළ
මගේ දයාබර අම්මේ…..
නුඹේ ලේ කිරට හරවා

මට පෙවු නුඹට….

මා සදා ණය ගැති වේ

මා වෙනුවෙන් නුඹ විඳි

දුක් ගැහැට අපමණයි

මගේ දයාබර අම්මේ….

නුඹ නැති ජීවිතයක්

මට කුමකටද මගේ අම්මේ…..

උදේ සවස නුඹගේ දෙපා මුල වැඳ වැටුණත්

ඔබට ඇති ණය…..

කිසිදා ගෙවා දැමිය නොහැක.

One Response to “මගේ දයාබර අම්මේ”

  1.   Sajith Says:

    Ane Ohega Web Site Eka “Lassanai”, Oheta Puluwanda Matath Kiyala Denna, Web Site Ekak Hadana Widiya Hodai.. Puluwan Welawaka Mata Dodanna

Leave a Reply



XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>